April 25, 2024

බොරැල්ල සුසාන භූමියෙන් මළ සිරුරු මතු වෙයි (video)

මළ සිරුරක් වල දැමීමේ දී අනිවාර්යයෙන් අඩි පහක පමණ ගැඹුරින් හෑරීම සම්ප්‍රධායයි.
 
නමුත් බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතැම් මළ සිරුරු නිසි ප්‍රමිතියකින් තොරව වල දමන බව වාර්තාවේ.
 
එම මල සිරුරු බොහොමයක් අයිතිකරුවන් නෙමැති පුද්ගලයින්ගේ බවත් මේ හේතුවෙන් බොරැල්ල කනත්ත පුරා අධික දුර්ගන්දයක් පවතින බවත් ඒ අවට ජනතාව සඳහන් කරයි.
 
මේ සම්බන්ධයේ රූපවාහිණි මාධ්‍ය ජාලයක් විමර්ශණයක් කර තිබේ.
 
එම වීඩියෝව පහතින් නරඹන්න.
 
(උපුටා ගැනීම හිරු මාධ්‍ය ජාලය.සංවේදි දර්ශන සහිතයි)
Rate this item
(0 votes)