April 23, 2024

වසර මිලියන 80ක් පරණ මාළුවෙක් හමුවේ

වසර මිලියන 80ක් පමණ ඈත අතීතයේ ජිවත් වු මාළු විශේෂයක් ඕස්ට්‍රේලියානු ගැඹුරු මුහුදෙන් හමු වී ඇත.
 
මෙම මත්ස්‍ය විශේෂය මීටර් 400ක් පමණ ගැඹූරු මුහුදේ ජිවත්වන බව පැවසේ.
 
තියුණු දත් 300ක් පමණ ඇති මෙම මාළු විශේෂය ආඳෙකුගේ හැඩයකට සමාන හැඩයකින් පිහිටා ඇත.
 
දිග මිටර් 2ක් පමණ වන මෙම මත්ස්‍ය විශේෂය භයංකාර ස්වරුපයක් ගන්න නිසා ධීවරයින් විසින් Jurassic Shark නම යොදා ඇත. 
Rate this item
(0 votes)