April 25, 2024

පරිසරයට අහිතකර කෘමිනාශක වලට තිත

December 25, 2014
පරිසරයට අහිතකර වන සංයෝග ඇසුරින් නිපදවා ඇති කෘමිනාශක නිශ්පාදන භාවිතය තහනම් කරමින් රජය ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ග්ලයිපොසේට්, ප්‍රොපනයිල්, කාබයිල් ක්ලෝරොෆිරිෆොස් හා කාබොෆියුරාන් යන සංයෝග ආශ්‍රයෙන් නිපදවා ඇති කෘමිනාශක වර්ග භාවිතා කිරීම මේ අනුව තහනම්ය.
 
අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මේ තහනම දැඩිව ක්‍රියාවට නැංවෙනු ඇති බව සදහන්ය.
Rate this item
(0 votes)