April 19, 2024

මුදල් පුළුස්සන චීනයේ ගල් අඟුරු බලාගාරය

December 15, 2014
චීනයේ ලූවොයැන්ග් නගරයේ ගල් අඟුරු බලාගාරයක් විදුලිය නිපදවා ගැනීමට පුළුස්සමින් සිටින්නේ ගල් අඟුරු නොව මුදල් නෝට්ටුය.
 
මෙම මුදල් නෝට්ටු පැරණි නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන ඒවා වන අතර චීන මහ බැංකුවෙන් ලබාගෙන ඇති විශේෂ අවසරයක් යටතේ ගල් අගුරු බලාගාරයේ ඉන්ධන ලෙස යොදාගැනෙන බව සඳහන්ය.
 
මුදල් ටොන් එකකින් කිලෝවොට් පැය 660 ක විදුලි බල ධාරිතාවක් ජනනය කරගත හැකිබව බලාගාරයේ බළධාරීහු කියති.මුදල් පිළිස්සීම ගල් අගුරු පුළුස්සනවාට වඩා පහසු මෙන්ම බලය නිපදවීමේදී කාර්යක්ෂමද වන බව ඔවුන් පවසයි.
Rate this item
(0 votes)
Last modified on Monday, 15 December 2014 10:42