April 25, 2024

සිප්පි කටු වලට ගැහැණු දෙන රටක්

November 29, 2014
සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔයාලා පුදුමත් වෙවී. ඒ කෙසේ වෙතත් සිප්පි කටු දෙකකට බිරිඳක් ලබා දුන් රටක් ඈත අතිතයේ වාර්ථා වේ. ඒ රට අන් කිසිවක් නොව අප්‍රිකාවයි. ඈත අතීතයේ දී අප්‍රිකාවේ මුදල් ලෙස භාවිතා කර ඇත්තේ සිප්පි කටුය. කාලයත් එක්කම සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් උනත් පසුව එය සිප්පි කටු 2,500 දක්වා වැඩිවෙලා ඇත. 
 
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 29 November 2014 11:35