April 20, 2024

ලොව විශාලතම ගස අමෙරිකාවේ

November 29, 2014

ලොව වීශාලතම ගස ඇමරිකාවේ කැලිපොනියා ප්‍රාන්තයේ Sequoia National Park වල පිහිටා ඇති General Sherman (ජෙනරල් ෂර්මන්) ගස වේ. මේ ගස වසර 2300 – 2700 ක් පමණ පැරණි වේ. මෙහි උස මීටර් 83.8 නොහොත් අඩි 275 ක් උස වේ. මේ ගස වීශ්කම්භය මීටර් 7.7 ක් නොහොත් අඩි 25ක් ද වේ. ගසේ මුලු පරිමාව ගන මීටර් 52,513ක් පමණ වේ. වට ප්‍රමාණය මීටර් 31.3 නොහොත් අඩි 102.6ක් වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 November 2014 10:44