March 29, 2024

ෆිලිපීනයේ එල්ලෙන මීනි පෙට්ටි

November 19, 2014
ෆිලිපීනයේ තියෙන ගමක් තමයි සගාඩා කියන්නේ. සගාඩා වල මිනිස්සු මැරුණම අමුතුම චාරිත්‍රයක් ඉටු කරනවා. ඒ සාමාන්‍යය සයිස් එකට වඩා පොඩි මිනි පෙට්ටි වල සිරුර දාලා ගමේ තියන කඳු වල එල්ලන එක. සමහර වෙලාවට මේ මිනි පෙට්ටි වලට සිරුර දාන්න ඒකේ ඇටකටු කඩන්නත් වෙනවා. මේ චාරිත්‍රය දැන් අවුරුදු 2000කට වඩා පරණයි.
 
දැනට සගාඩා වල කඳු වල අවුරුදු 100කට වඩා පරණ මිනි පෙට්ටි තියෙනවා. ඒ ගමේ ම්නිස්සු විශ්වාස කරන්නේ මේ විදිහට කඳු වල මිනි පෙට්ටි එල්ලුවාම දෙවියෝ ගාවට යන්න ලේසි කියලා. කොහොම වුනත් කවදහරි සගාඩා වලට ගියොත් මේ කඳු යටින් ඇවිදිනකොට පරිස්සමෙන්. මොකද සමහර වෙලාවට දිරල තියෙන මිනි පෙටිටි කන්දේ ඉඳන් කඩාගෙන වැටෙනවලු.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 November 2014 17:41