April 24, 2024

ප්‍රහාරයකින් විනාශ වු මැලේසියානු යානයේ ගිනිගත් හැටි - වීඩියෝ

පසුගිය ජුලි 17 වන දා  නැගෙනහිර යුක්‍රේනයේදී මිසයිල ප්‍රහාරයකින් බිම හෙලන ලද MH17 මැලේසියානු යානය ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වී ඇත.
ප්‍රහාරයෙන් එම යානයේ සිටි කාර්යය මණ්ඩලය ඇතුළු මගීහු 298 දෙ‍නා ම  ජීවිතක්ෂයට පත් වි ඇත. 
Rate this item
(0 votes)
Last modified on Monday, 17 November 2014 11:55