2014 වසරේ gisele-bundchen-in-little-whit-topරේ වැඩි ම ආදායම් ඉපයූ නිරූපිකාවන් මොවුන් වේ.
ෆෝබ්ස් සඟරාවට අනුව මේ වසරේ වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව වන්නේ, ගිසෙල් බන්ෂෙන් (Gisel Bundchen) ය.
ඇය පසුගිය මාස 12 තුළ උපයා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 47ක් වේ.
ඇය අඛණ්ඩව වසර 8ක් වැඩි ම ආදායම ඉපයූ නිරූපිකාව බවට පත්වීම තවත් විශේෂත්වයකි.