March 19, 2024

දේව දුවක් ගැයු ‘Like a Virgin’

ඉතාලියේ The Voice රියැලිටි වැඩසටහනේ පළමු ස්ථානය හිමි කරගත් Cristina Scuccia කන්‍යා සොහොයුරිය සිය පළමු ගීතය  මෙය වේ.
 
ඇය සිය පළමු ගීතය ලෙස එළිදක්වා ඇත්තේ, මැඩෝනාගේ ‘Like a Virgin’ ගීතයේ ප්‍රතිනිර්මාණයක් ලෙසයි.
 
ඇය පවසන්නේ, මෙම ගීතය පිළිබඳව කුමන විවේචන එල්ල වුව ද ඊට මුහුණ දීමට තමන් සූදානම්ව මෙම නිර්මාණය සිදුකළ බවයි.
 
මෙම ගීතයෙහි අදහස ආදරය තුළින් මිනිසුන්ට නව ජීවයක් ලබා දීම බව ඇගේ අර්ථකථනය යි.
 
අතීතය අතහැර මිනිසුන්ට නව ජීවිතයක් ළඟා කර ගැනීමට අවශ්‍ය පෙළඹවීමක් මෙම ගීතය හරහා ඇති කරන බව Cristina Scuccia කන්‍යා සොහොයුරිය පවසයි.
Rate this item
(1 Vote)