March 19, 2024

දුර පැනලා ගිනස් වාර්තාවට ගිය බළලා

ලොව වැඩි ම දුරක් පනින ලද බළලා ලෙස ඇලී (Alley) නමැති බළලෙකු ගිනස් වාර්තා (Guinness World Records) අතරට මැත දිනයකදී එක්වී තිබේ.
එම බළලාට දුර පැනීම පුරුදු කළ ඇමෙරිකාවේ සමන්තා මාර්ටින් (Samantha Martin) නමැත්තිය පවසන්නේ, මෙය පුරුදු කිරීම මුල් කාලයේ දුෂ්කර කටයුත්තක් වූ බවයි ඇය පවසා සිටින්නේ.
 
ගිනස් වාර්තාවක් පිහිටුවමින් ඇලී පැන්න දුර සෙන්ටිමීටර් 182.88ක් වේ. (අඩි 6ක්)
 
Rate this item
(0 votes)