March 19, 2024

වික්ටෝරියා ඇල්ල හරහා ගිය විශ්මිත ගමනක්(වීඩියෝ)

සැම්බියාව සහ සිම්බාබ්වේ දේශ සීමාවේ පිහිටි වික්ටෝරියා දිය ඇල්ල රැහැනක් මතින් තරණය කිරීමට තරුණයින් දෙදෙනෙක් සමත්  වී ඇත.

එම දක්ෂතාව දැක්වූයේ, 26 හැවිරිදි ශිෂ්‍යයෙකු වන ලූකස් අර්ම්ලර් නමැති ජර්මන් ජාතික තරුණයෙකු සහ 34 හැවිරිදි මාධ්‍යවේදියෙකු වන රෙයින්හාඩ් ක්ලීන්ඩ්ල් නමැති ඔස්ට්‍රියානු ජාතික තරුණයින් දෙදෙනෙකි.
BBC

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 November 2014 14:44