March 19, 2024

එංගලන්තය පුරා බර අඩු කිරිමේ ශල්‍යකර්ම

November 11, 2014

ගෙවිගිය කාළය තුල එංගලන්තය පුරා බර අබු කිරිමේ ශල්‍යකර්මය සඳහා මුහුණදෙන පිරිසේ වැඩි ප්‍රවණතාවයක් තිබේන බව වාර්තා වේ.මේ වන විට 572 පමණ පිරිසක් මෙම ශල්‍යකර්මය සඳහා මුහුණ දි ඇත. එයින් අවුරුදු 12 අඩු අයද සිටින බව ද දැක්වේ.

 ව්‍යායාම පිළිබඳව උනන්දුවක් නොදැක්විම සහ ඒ පිළිබඳව දැනුවත් නොවිම මෙයට හේතුව බවයි වෛද්‍යවරුන් විසින් පවසා සිටින්නේ.

වයස අවුරුදු 16 අඩු 17 දෙනෙකු ද , අවුරුදු 18 , 20 අඩු 62 දෙදෙනෙකු ද මෙලෙස ශල්‍යකර්ම වගට මුහුණ දී ඇත.

මෙලෙස ශල්‍යකර්මයක් සිදුකිරිමෙන් පසු උදරයේ ප්‍රමාණයක් අඩු කිරිම නිසා ආහාර ගැනිමේ අඩු ප්‍රවණතාවයක් වේ. මෙම ශල්‍යකර්මයක් සඳහා පවුම් 5000 මුදලක් වැය වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 November 2014 11:48