April 25, 2024

පිය පදවියේ කුසලානය (video)

ලොව පුරා උන්මාදයකට පත් වූ තවත් විශේෂිත ක්‍රීඩාවක් වන්නේ ටෙනිස් ක්‍රීඩාවයි. ටෙනිස් ක්‍රීඩාවේ උන්මාදයට පත් ක්‍රීඩකයා වන්නේ නොවාක් ඩිජොකොවික් ය. නොවාක්සුපිරි ටෙනිස් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුනට එළබෙන්නේ තරග 600ක් ජයලබා ටෙනිස් පිටියේ රැදීසිටින  05වෙනි ක්‍රීඩකයා ද වෙමිනි.

තෙවැනි  වතාවට ‘පැරිස් මාස්ටර්ස්’ ටෙනිස් කිරුළ හිමිකර ගැනීම ඔහුට වැදගත් වන්නේ පියපදවිය ලැබීමෙන් පසු සහභාගී වූ ප්‍රථම තරගාවලිය වීමනිසාය.

ඒ අනුව ඔහුගේ ටෙනිස්දිවියේ 23වැනි ප්‍රමුඛ පෙළ ශූරතාව ද මෙය වන්නේය.

මෙවර පැරිස් මාස්ටර්ස් ටෙනිස් කිරුළ දිනා ගත් ලොව අංක එකේ ටෙනිස් ශුරයෙක් වන සයිබීරියාවේ නොවාක් ඩිජොකොවික් අවසන් තරගයයේදී ලකුණු 6-2 ක් සහ 6-3 ක් ලෙස කැනඩාවේ මිලෝක් පරාජය කළේය.

ඒ වෙනුවෙන් පවුම් පන්ලක්ෂහැත්තඑක්දහසකට අධික මුදල් තෑග්ගක් කුසලානය සමග ඔහුට හිමි විය. මෙම ජය ඔහුටඒටීපී ලෝක සංචාරක අවසන් තරග අදියරට එක්වීමටද ඉවහල් වනු ඇති.

සමන් චමිල

වීඩියෝව පහලින්......

 

 

Rate this item
(1 Vote)