April 25, 2024

මියගිය බොලිවුඩ් නළුවාගේ තෙමස් පුර්ණය දා සාංඝික දානයක් පිරිනැමූ ලාංකික රසිකාවිය (PHOTOS) Featured

September 14, 2020

ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් සියදිවි නසා ගෙන හෙට දිනයට මාස 03ක් සපිරෙනවා.

සුෂාන්ත් ගේ මරණය සිදුවී තෙමස් පුර්ණය සිදුවන අවස්ථාවේදී මෙරට සිටින ඔහුගේ රසිකාවියක් ඇයගේ පවුලේ සාමාජිකයින් සමග එක්වී සාංඝික දානයක් පිරිනමා තිබෙනවා.

ඇය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබු ජායාරූප කිහිපයක් පහතින්,

 

  

 

  

 

  

 

  

 

  

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 14 September 2020 10:18