March 28, 2024

රසිකාවියකගේ ප්‍රතිචාරයට රංගන ශිල්පී ගයාන්ගෙන් සැර උත්තරයක්

September 10, 2020

රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකගේ සහ චතුරිකා පීරිස්ගේ ආදරණීය දියණිය “ආරාධනාගේ” පලමුවන උපන්දිනය වෙනුවෙන් අද දවසේදී ජායාරූප ගැනීමක් සිදු වුණා. ඒ සූරිය රිසෝර්ට් හෝටල් පරිශ්‍රයේදී.

එම ජායාරූප ලබා ගන්නා ආකාරය ඇතුළත් වීඩියෝවක් ද ගයාන් සිය මුහුණු පොතට එක් කර තිබුණා.

එයට බොහෝ රසික රසිකාවියන් ප්‍රතිචාර දක්වා තිබුණා.

ඒ අතර එක් රසිකාවියක් දක්වා තිබුණේ මෙවැනි ප්‍රතිචාරයක්

“දරුවත් එකතු කරගෙන පිනක් දහමක් කලා නම් මීටත් වඩා සමාජයට ආදර්ශයක් වේවි නේද ?” යන්නයි.

එයට රංගන ශිල්පී ගයාන් ලබා දී තිබුණේ මෙවැනි පිළිතුරක්.

“මම කාටවත් ආදර්ශයක් දෙන්න් කෙනෙක් නෙවෙයි මම කරන්නේ මට ඕන දේ.ok”

ගයාන් සිය මුහුණු පොතේ ප්‍රතිචාර දක්වා තිබුණු ආකාරය පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 September 2020 19:06