April 25, 2024

රතු රසදිය දරුණු රසායනයක් - මේවා හොයන්නේ මුස්ලිම් ජාතිකයින්

පසුගිය ජනවාරි මස 11 වනදා රතු රසදිය (රෙඩ් මර්කරි) සමග මහනුවර දී අත්තඩංගුවට පත් වූ මොහොම්මඩ් නියාස් තවමත් රැදවි බාරයේය. ඔහු මොහොමඩ් සහරාන්ගේ සමීපතමයෙකි.

මැදපෙරදිග ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙම ජාවාරම පසුපස සිටින බව bbc පුවත් සේවය 2019 වසරේ වාර්ථා කළේය.

ලංකාව තුලින් මේවා කිසි සේත්ම පිට රටකට ගෙනයන්න බලතල නැහැ. මෙම රසායනය ඔබ ලග ඇත්නම් ඔබව සෘජුවම අත්තඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හැකියාව තිබෙනවා.

අන්තවාදීන්ගේ අලුත්ම ජාවාරම රතු රසදිය එකතු කිරිමයි.

රතු රසදිය ( RedRed mercy fuse ) ගන්න පරණ රූපවාහිනී හොයනවද?

මේ දවස්වල ලංකාවේ සමහරු පිස්සුවෙන් වගේ පරණ වෑල් රේඩියෝ හොයනවා රතු රසදිය ගන්න.

නොපමාව ආරක්ෂක අංශ දැනුවත් කරන්න!

කෝටි ගානක් වෙනවලු... 

ලංකාවේ මේවා හොයන්නේ මුස්ලිම් ජාතිකයන්

රෙඩ් මර්කරි ගැන මහා කතාවක් තියෙනවා.

රෙඩ් මර්කරි කියන්නේ ආන්දෝලනයක්"

මේක නිසා මීට අවුරුදු සියගානකට කලින් ඊජීප්තු මමී පවා විනාස උනා කිව්වොත් ඔබ පුදුම වෙයි

මමී කාන්තා දේහයන් වල උගුරේ මෙම රසායනය පවතිනවා සහ මෙයින් ඕනෑම රෝගයක් සුවකල හැකී කියන කරුණ මත ඒ විනාසය සිදු උනා...

පසුකාලීනව මෙය මිත්යාවක් බව හෙලි වුනා..

රතු රසදිය කියන්නේ අධි විකිරණ ශීලී ද්රාවනයක්.. නියතවම ඔබට බරපතළ හානි සිදුකරන බලයක් එයට තියෙනවා

එකල සෝවියට් දේශය මේවා ගබඩා කොට ගෙන සිටින බවට චෝදනා එල්ල උනා..එසේම ජර්මනියත්..

දැනට ලෝකේ තියෙන දරුණුම රසායනයක්... විශේෂයෙන් නෂ්ටික අවි සදහා...

ලන්ඩන් බෝම්බ ප්රහාරයට රෙඩ් මර්කරි සම්බන්ධ උනා.. ඒ වගේම එංගලන්තය ඇතුලු යුරෝපා රටවල රෙඩ් මර්කරි තබා ගැනීම බරපතළ වරදක්.

2006 වසරේ එල්ටීටීඊ සංවිධානය රෙඩ් මර්කරි මිලදී ගැනීමට ඇමෙරිකානු ජාවාරම් කරුවන්ට විශාල ගෙවීමක් කොට තිබූ බව විකීලික්ස් වෙබ් අඩවිය සනාථ කලා. 2008 වසර වන විට යුද්ධ හමුදාවට ඔවුන් එල්ල කල අදටත් හදුනාගත නොහැකි වූ රසායන අවිය මෙම ගින් නිශ්පාදනය කලාදැයි යන්න අදටත් සැකසහිත කරුණක්...

Rate this item
(8 votes)
Last modified on Monday, 20 July 2020 10:40