March 28, 2024

මගී කත බිම - බස් රථය ගමනේ (VIDEO)

ධාවනය වූ බස් රථයකින් කාන්තාවක් ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ අනතුර කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේදී සිදුවන බවයි වාර්තාවන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 July 2020 12:22