April 19, 2024

"කර්මයට වර්ණයක් නෑ - පළ දෙන්න කාලයක් නෑ" - සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුල සතුටු වුණා

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූ ආකාරයට සුනිල් ජයවර්ධන මැරුණු දා තම පවුලේ සාමාජිකයන් සතුටු වුන බව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගේ දියණිය වන රේඛා කහදගම සදහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

ඊට සමාජ ජාලා පරිශීලකයන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

Rate this item
(9 votes)