March 29, 2024

අගමැතිට පොළොන්නරුවෙන් එවූ සංවේදී ලිපිය (PHOTOS)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අද (11) පොළොන්නරුව මැදිරිගිරියෙ වාසය කරන වයෝවෘධ පුද්ගලයකුගෙන් සුවිශේෂී ලිපියක් ලැබී තිබුණි.

ඒ කොවිඩ් අරමුදලට සිදුකරන පරිත්‍යාගයක් පිළිබඳවය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විජේරාම නිළ නිවසේදී සාකච්ඡාවක් පැවැත්වුණි.

එම සාකච්ඡාව අතරතුර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අරලියගහ මන්දිරයට යොමු කර තිබු ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවේය.

Image may contain: one or more people and people sitting

No photo description available.

No photo description available.

Rate this item
(0 votes)