April 19, 2024

රසිකයන් මිලියන ගණනක් සිටින පුංචි සූපවේදී “චෙෆ් කොබේ”

මිලියන ගණනක රසිකයින් සිටින ලොව ලාබාලතම සුපවේදියෙකු ගැන ලොවපුරා සමාජ මාධ්‍යවල අවධානය යොමු වී තිබෙනවා. 

“චෙෆ් කොබේ” නමින් හඳුන්වන මෙම වයස අවුරුද්දක් පමණ වන කුඩා දරුවාගේ සුපවේදී ආශාව “ඉවීම, ආහාරයට ගැනීම සහ මුළුතැන්ගෙදර අලුත් දේ සෙවීම” නිතැති ආශාවකින් පෙලෙන අයෙක් බවයි ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ ඇති ගිණුමේ හඳුන්වාදී ඇත්තේ.

මේ වන ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පරිශීලකයින් මිලියන 1.4ක් සිටිනවා.

පුංචි කොබේ ගේ පළමු වීඩියෝව ඉකුත් පෙබරවාරි මාසයේදී අන්තර්ජාලයට මුදාහැර තිබුණා. අප්‍රේල් මාසය වන විට කොබේ ගේ ගිණුමේ පරිශීලිකයින් 200ක් පමණ සිටියත් එතැන් සිට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ ගිය බවයි ඔහුගේ මව පැවසුවේ.

පුංචි කොබේ ගේ වීඩියෝ කිහිපයක් පහතින්, 

View this post on Instagram

I LOVE @hormel.pepperoni and i’m so excited to team up with the brand to bring great pizza to all my new friends! Today I am demo'ing a cast iron skillet pizza recipe created special for me! You can find the recipe at @hormel.pepperoni or in my story! ** GIVEAWAY CLOSED** CONGRATS @mat.young1 Not only that, I'll be giving away a Hormel Pepperoni pizza-making kit and a six-month supply of pepperoni to one of you today. No reposting or tagging friends necessary, simply follow the instructions below! - 1. Follow @kobe_yn & @hormel.pepperoni - 2. Comment below with your favorite pizza toppings, starting with #hormelpepperoni of course! - This contest is in no way sponsored by, administered, or associated with Instagram, Inc. By entering, entrants confirm they are 13+ years of age, release Instagram of responsibility, and agree to Instagram's term of use. Entries close 11:59PM Central Time on Wednesday 5/20/2020. Winner will be chosen at random by Pickerist and posted here by EOD Thursday 5/21/2020. #sponsored #ad

A post shared by KOBE EATS (@kobe_yn) on

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2020 13:04