April 20, 2024

රාගල තරුණයන් එකතුව වීදිවල ජීවත් වෙන සතුන්ගේ කුසගින්න නිවයි (PHOTOS)

මේ වන විට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක රාගල ප්‍රදේශයෙත් මහා මාර්ගත් වීදිත් පාළුවට ගොසිනි.

ඒ නිසා එම වීදිවල සැරිසරන සුනඛයන් ට ආහාර සොයා ගැනීමට නොහැකිව අසරණව සිටින මොහොතක රාගල තරුණයන් විසින් රාගල පොලීසියේ විශේෂ අවසරය ඇතිව එම සුනඛයන්ගේ කුසගින්න නිවන්නට කටයුතු කර තිබුණා.

Image may contain: outdoor

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: people sitting

No photo description available.

Image may contain: 1 person, beard and outdoor

Rate this item
(0 votes)