March 28, 2024

රාජකාරියට එහා ගිය මනූෂ්‍යත්වය පෙන්වූ ශ්‍රී ලංකා පොලීසිය (PHOTOS)

ඊයේ (20) දිනයේ ඇඳිරි නීතය පැනවීමත් සමඟ ප්‍රධාන නගර බොහෝමයක් පාළුවට ගොස් ඇත. බොහෝ දෙනා තමන්ගේ නිවෙස්වලට වී කාලය ගත කරමින් සිටියත්.'

නිවෙසක් හෝ නැදෑ හිතමිතුරන් නැතිව මහ මාර්ගයේ කාලය ගත කරන අහිංසක පිරිසක් ද සිටි.

ඔවුන් වෙනදාට ආහාර ලබා ගන්නේ රැකියාවට එන පිරිස ලබා දෙන ආධාරවලිනි.

නමුත් දැන් රැකියා ස්ථානයන් බොහෝමයක් රට තුළ උද්ගතව ඇති තත්ත්වය මත වසා ඇති නිසාත් ඇඳිරී නීතිය නිසා කිසිවෙක් නගරවලට නොයන නිසාත් එම පිරිස අසරණව සිටි.

ඔවුන්ට පිහිටක් වන්නට ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ඉදිරිපත්ව තිබුණේ රාජකාරීයට එහා ගිය මනුෂ්‍යත්වය පිළිඹිබු කරමිනි.

පාරේ ජීවත් වෙන අසරණ පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් විසින් ආහාර පිළියෙළ කර ලබා දුන්නේ මෙලෙසයි.

Image may contain: one or more people and outdoor

Image may contain: 1 person, standing and outdoor

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: 1 person, sitting, shoes and outdoor

Image may contain: one or more people, people standing, shoes and outdoor

Image may contain: 1 person, outdoor

Image may contain: 1 person, sitting and shoes

Image may contain: one or more people, people standing, people walking, shoes and outdoor

Rate this item
(1 Vote)