April 24, 2024

රාජකාරියට එහා ගිය යුතුකම හා වගකීම (PHOTOS)

අපි අපේ වගකීම රට වෙනුවෙන් ඉටු කර ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදා පතිවරයා ඉල්ලා සිටින්නේ රට හමුවේ ඇති මෙම කොරෝනා වසංගත තත්වය සමනය කිරිමට ජනතා සහය අවශ්‍ය බවයි.

පසුගිය පළමු වනදා සිට මේ දක්වා කාලය තුල මෙරටට පැමිණි සියලු දෙනා නිරෝධානය සඳහා එක්වීම වැදගත් බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේය.

නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරිම වෙනුවෙන් යුධ හමුදාව ඇතුලුව ත්‍රිවිධ හමුදාව විශාල කැප කිරිමක් කර ඇති බව ද යුධ හමුදාපතිවරයා පෙන්වා දෙයි.

Image may contain: 1 person, sitting

Image may contain: one or more people

Image may contain: one or more people

Image may contain: one or more people and outdoor

Image may contain: one or more people

Image may contain: one or more people

Image may contain: one or more people

Rate this item
(0 votes)