March 29, 2024

"මම ආයෙත් විවාහ වෙන්න හිතපු කෙනෙක් නෙමෙයි" - පුර්ණිකා (VIDEO)

February 17, 2020

පුර්ණිකා පීරිස් කියන්නේ මේ දවස්වල හැමෝගෙම අතරේ කතාබහට ලක්වන චරිතයක්. ඉතින් ඒෂියන් මිරර් අපි හිතුවා "තරුවක් සමඟ කතාබහක්" වැඩසටහනට ජනප්‍රිය නිවේදිකා පුර්ණිකා පිරිස්ව එකතු කරගන්න. 

පසුගිය කාල පරිච්ජේදය තුල තමන් මුහුණ දුන් සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර වලට ඇය එහිදී ප්‍රතිචාර දෙන ලදී.

එහිදී තමන් ගත් තීන්දු තීරණ පිළිබඳව විග්‍රහයක්ද ඇය විසින් සමාජගත කරන ලදී.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 17 February 2020 12:15