April 24, 2024

අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයට ප‍්‍රසන්න රණවීරත් එක්වෙයි - සමාජ ජාලාවල දැඩි විවේචන

February 09, 2020

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙව් පසු පළමු නිල සංචාරය ලෙස මේ වන විට ඉන්දියාවේ සංචාරයේ යෙදී සිටියි.

ඔහුගේ තෙදින නිල සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ද සහභාගී කරවා ගෙන තිබීම ගැන සමාජ ජාලවල විවේචනාත්මක අදහස් පල වෙයි.

අගමැතිවරයා තම පළමු නිල සංචාරය සඳහා තෝරාගෙන තිබුණේ ඉතා සීමිත පිරිසකි.

රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති ඇතුළු ඉහල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්චා කරයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 09 February 2020 18:44