April 19, 2024

කලා කෙත අස්වැද්දූ විශිෂ්ඨ රංගධරයා තමාට ප්‍රතිකාර කල වෛද්‍යවරයාට ලියූ කවිය

ප‍්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා.

ජයලත් මනෝරත්න ශූරීන් රෝගතුරුව සිටින විට එතුමාට ප්‍රතිකාර කළ ⁣වෛද්‍යවරයා වෙනුවෙන් කවියක් ලියා තැබුවේය.

තමන්ගේ ජිවිතය රැක දීමට කැප වී වැඩ කළ එම වෛද්‍යවරයාට තමන්ගේ හදවතේ වචන කවියක් කරන්නට තරම් ජයලත් මනෝරත්න ශූරින් නිහතමානි වු බව මෙම කවිය සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකිය.

Rate this item
(0 votes)