March 29, 2024

පොහොසත් බව මනින්නේ මුදල්වලින්ද? - මේ සමීරගේ කතාව (VIDEO)

December 23, 2019

පොහොසත් බව මනින්නේ මුදල්වලින්ද? - මේ සමීරගේ කතාව

ඒ සල්ලි ටික තාත්තා ළඟ තිබුණා නම් ටික ටික ඉතිරි කරලා අපිට පොහොසත් වෙන්න තිබුණානේ...”

පොහොසත්කම මනින්නේ අපි  ළඟ තියෙන දේවල්වලින් නෙමෙයි, අපිට දෙන්න පුළුවන් දේවල්වලින් මගේ පුතේ...

සමීරට එදා තාත්තා පොහොසත්කම ගැන කියලා දුන්නු අපුරු කතාවෙන් සමීරගේ ජීවිතය වෙනස් වෙන හැටි හරිම පුදුමයි.

සමහර විට මෙය බලන ඔබත් සමීරගේ තාත්තා කියපු කතාවත් සමඟ එකඟවෙයි.

මේ සමීරගේ කතාවයි.

Rate this item
(0 votes)