April 25, 2024

රට පුරා තාප්ප පිරිසිදු කර චිත‍්‍රවලින් සරසන අයට ජනපතිගෙන් සුබ පැතුම්

December 03, 2019

රට පුරා ප්‍රසිද්ධ ස්ථානයන්හි ඇති තාප්ප පිරිසුදු කරමින් ඒ මත අලංකාර චිත්‍ර අඳින රට පුරා සිටින තරුණ තරුණියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තූතිය පළ කරයි.

තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙසේ ස්තුතිය පළ කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 December 2019 09:54