April 20, 2024

හිරුණිකාට ජනතාවගෙන් හූ සංග්‍රහයක් (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද ජනතාව විසින් නොකඩවා හූ කියන ලදී.

රාජගිරියේ මැතිවරණ කාර්යාලය ඉදිරියට පැමිණි අවස්ථාවේදී ඇයට මෙම ප්‍රතිචාරය ජනතාවගෙන් හිමිවිය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාර දීමේ අවස්ථාවට පිමිණි ඇයට මෙසේ ජනතාව විසින් හූ කියනු ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 October 2019 15:49