April 25, 2024

ගෝඨාගේ ජය මහින්ද සැමරූ හැටි (PHOTOS)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව නීතීඥවරුන් දුරකතනයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දුන්නා.

ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයා "ජයවේවා" යැයි ප්‍රකාශ කරමින් ඔහු සිය සතුට පළකල බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)

Related items