October 17, 2019

යෝෂිත සහ නිතීෂාගේ විවාහ උත්සවය අද (PHOTOS)

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවය අද දින පැවැත්වෙයි.

ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ තිතීෂා ජයසේකර මෙනවියයි.

විවාහ මංගල උත්සවය අද පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

ඔවුනගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදුවූයේ පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙනි.

Image may contain: 6 people

Image may contain: one or more people and people standing

Image may contain: 4 people, indoor

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 October 2019 11:29

Related items



DLB Desktop