April 20, 2024

දෙපා අහිමි තම මිතුරාව කරේ තියාගෙන යාපහුව නැග්ග අපූරු මිතුරන් දෙදෙනා (PHOTOS)

ඊයේ (01) දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනය වෙනුවෙන් රට පුරා විවිධ වැඩසටහන් තිබුණා.

ඊ‍යේ යාපහුව බලකොටුව බලන්න ආපු පාසල් සිසුන් පිරිසක් අතරින් මතුවුනු අපූරු මිතුදහමක ඡායාරූප පෙළක් මුදා හැර තිබෙනවා.

එම ජායාරූප පහතින්,

 

 

Rate this item
(0 votes)