April 18, 2024

ජනපති සහභාගි වන සිහිනයකි රෑ

September 20, 2019

ජාතික රූපවාහිනියේ විකාශය වන සිහිනයකි රෑ සංගීත වැඩසටහන සමඟ මෙම 22 වන ඉරිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතය.

එම වැඩසටහන මෙම ඉරිදා රාත්‍රි 10.20 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර මෙම ප්‍රාසාංගික වැඩසටහනේ දී ජනාධිපතිවරයා තමන් ප්‍රිය කරන ගීත තෝරා දීමත් ඒවා විචාරාත්මකව රසවිඳීමත් සිදු කෙරේ. 

මෙකී වැඩසටහන සඳහා ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහතා ගායනයෙන් එක් වෙයි.

Rate this item
(0 votes)