March 28, 2024

ගයාන් පීරිස් විසින් රචිත "බිඟුන් මේ ගයනවා නොවේ" කාව්‍ය සංග්‍රහය 19 වනදා ජනගත කෙරේ

September 17, 2019

ගයාන් පීරිස්ගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය වන ‘බිඟුන් මේ ගයනවා නොවේ ‘ පොත ජනගත කිරීම අනිද්දා (19) වැනි දින ප.ව. 3.00ට කොළඹ 07, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිත ය.

මෙහි ප්‍රධාන දේශන පවත්වනු ලබන්නේ ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාරයන් සහ ප්‍රවීණ සාහිත්‍යධර අනුර කේ. එදිරිසූරිය මහත්වරුන් විසිනි.

කථනය ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක සම්පත් සල්පිටිකෝරාළ මහතා විසින් සිදි කිරීමට නියමිතය.

ගයාන් පීරිස්ගේ පළමු කාව්‍ය සංග්‍රහය 2006වසරේ දී ‘ මෙත් මහ බෝසතුනේ’ නමින් ද දෙවැන්න ‘මහෞෂධ නොදුටු පැන’ නමින් 2018 වසරේ දී ද පළ විය.

Rate this item
(0 votes)