October 17, 2019

ඉරජ්ගේ නවතම ගීතය "මැතින්ටා" යූටියුබ් වාර්තා කඩමින් පෙරටම (VIDEO)

පසුගිය සමයේ ආණ්ඩුව කර්කෂ ලෙස විවේචනය කිරීම නිසා මිලියනයක් පරිශීලකයන් සහිත යූටියුබ් චැනලය පවා අහිමි වූ ඉරාජ් වීරරත්න නැවතත් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ගීතයක් නිකුත් කර තිබේ.

ඉරාජ් මෙම නවතම ගීතය මැතින්ටා යනුවෙන් නම් කර තිබේ.

මේ වන විට එම වීඩියෝව විශාල පිරිසක් නරඹා ඇත.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)


DLB Desktop