March 28, 2024

කාලෝ වෙනුවෙන් ගැයූ "ඔබ වෙයි මුණිවරයා" (VIDEO)

September 05, 2019
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ හිටපු මහාචාර්ය වරයෙකු මෙන්ම ගත්කතුවරයෙකු, ගීපද රචකයෙකු, වාම දේශපාලන ක්‍රියාකාරියෙකු හා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති වරයෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පසුගිය 02 වැනිදා අප අතරින් සමුගත්තේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් විශාරද සහේළි ගමගේ විසින් ගායනා කරන"ඔබ වෙයි මුණිවරයා" ගීතය එතුමාගේ සේවය සඳහා කරන උපහාරයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ගීතයේ පද රචනය පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත අතර සංගීතය නිර්මාණය කර ඇත්තේ අභාවප්‍රාප්ත වූ එච්.එම්.ජයවර්ධන ශූරීන් විසිනි.
එම ගීතය පහතින්,
Rate this item
(1 Vote)