March 29, 2024

සජිත් - රවී ගැටුම මැද කූරගලට විදුලිය ලැබෙයි

ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයට විදුලි බලය ලබා දීමේ කටයුත්ත සම්පුර්ණ කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබේ.

ඇමති රවි කරුණානායක මහතාට අයත් විදුලි බල මණ්ඩලය හා ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට අයත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අතර මේ සම්න්ධයෙන් දැඩි විවාදාත්මක තත්වයක් ඇති විය.

එම ඇමතිවරුන් දෙදෙනාට වක‍්‍රාකාරයෙන් එකිනෙකාට චෝදනා කර ගත්හ.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් පිරිසක් විදුලිය ලබා දීමේ කටයුත්ත වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කලහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 August 2019 18:34