March 29, 2024

කටුවාපිටිය දේවස්ථානයේ පියා මිය ගිය පවුලකට සිනේ ස්ටාර් පදනමින් අලුතින් නිවසක්

හරියටම මිට මාස තුනකට කලින් ඒ කියන්නේ අගෝස්තු 21 වනදා මිනිස් ජිවිත ගණනාවක් අහිමි වුණු හරිම අමිහිරි ඛේදවාචකයක් සිදු වුණා. 

එම පාස්කු ප්‍රහාරයට ජිවිත ගණනාවක් අහිමි කරන්න පුළුවන් වුණා වගේම තවත් ජීවිත ගණනාවකට අඳුරු මතකයන් ගොඩක් ඉතිරි කළා.

කටුවාපිටිය අසරණ වූ පවුලක ජයන්ත ධර්මදාසයන් Cine Star පදනමින් කලාකරුවන්ගේ අතින් අංග සම්පූර්ණ නව නිවසක් සාදා දීමක් සිදු කෙරුණා.

මිය ගිය අය වෙනුවෙන් ගීතයක් ද තික්ශන අනුරාධ, චිලී තිලංක ඇතුළු කලා කරුවන් කිහිප දෙනෙකු සහභාගිවීමකින් නිර්මාණය කිරීමක් සිදු වුණා.

Image may contain: text

Image may contain: tree, sky, plant, house and outdoor

Image may contain: 4 people, people standing and outdoor

Rate this item
(0 votes)