April 20, 2024

යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිස ගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා විවාහ ගිවිස ගෙන තිබෙනවා.

මේ පිළිබඳව සටහනක් තබමින් වැඩිමල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ ඔවුන් දෙදෙනාට සුභ පතා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 July 2019 11:35