April 24, 2024

සහේලිගේ "සසර පෙරදා" මියුසික් වීඩියෝව නිකුත් වෙයි (VIDEO)

සහේලි ගමගේ කියන්නේ අපි හැමෝම දන්න කියන චරිතයක්..මිට වරස දෙකකට විතර කලින් මේ සහේලි ගමගේ විවාහ ගිවිස ගත්තේ උදාර කපුකොටුව සමඟයි.

ඉතින් මේ සහේලියි, උදාරයි එකතු වෙලා අලුත් මියුසික් වීඩියෝවක් එළිදක්වලා තියෙනවා. මේ ගීතයේ විශේෂත්වයක් තියෙනවා ඒක තමයි ඔවුන්ගේ විවාහ දිනයේදී ඔවුන් මෙම ගීතය ගායනා කළා.

එම ගීතයේ පද රචනය නිර්මාණය කර තිබෙන්නේ රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින්.

එම ගීතය පහතින්,

Rate this item
(5 votes)