March 29, 2024

ඩොලර් ලක්ෂ 2ක් වටිනා ලංකාවේ ප්‍රථම Aston martin DB 11 රථයේ හිමිකරු මෙන්න

February 22, 2019

අද ලංකාවේ ප්‍රථම Aston martin DB 11 convertible රථයෙහි හිමිකරු බවට පත්වන්න හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හැකි වුණා.

මෙම රථය නිශ්පාදිත රටෙහි මිළදි ගැනිමක් සිදු කරන්නේ නම් එහි වටිනාකම $250 000 ඇරඹෙන අතර එය ආසන්න ශ්‍රි ලංකා රුපියල් කෝටි 4.5ට ආසන්න මුදලක් වේ.රේගු බදු මුදල සමග එහි වටිනාකම මිටත් වඩා වැඩි වටිනාකමක් ගනු ඇත.

Rate this item
(1 Vote)
Last modified on Friday, 22 February 2019 09:59