April 19, 2024

සුපිරි හඳ ලංකාවට පෙනුණු හැටි මෙන්න (PHOTOS)

February 20, 2019

මේ වසර තුල දෙවන වරටත් සුපිරි සඳක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ හිමිවුණා.

චන්ද්‍රයා පරිභ්‍රමණය වීමේදී එහි පූර්ණ මුහුණත පෘථිවියට සමීපතම ස්ථානයේ පිහිටීමෙන් සුපිරි සඳක් දැකගත හැකි වනවා.

ඒ අනුව ඊයේ දිනයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 14 ගුණයකින් පමණ දීප්තිමත්ව හා 6 ගුණයකින් පමණ විශාලව සඳ දිස්වුණා.

(හැටන් රන්ජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 February 2019 09:20