March 28, 2024

මධූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆේස්බුක් රස කතා එකතුව (PHOTOS)

February 06, 2019

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකියාව ලැබුනා. එහිදී  ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්ද අත්අඩංගුවට ගැණුනු අතර ඒ පිළිබඳ සමාජ ජාලා හරහා හුවමාරු වුන සටහන් කිහිපයක් පහතින්.

{gallery}madush fb:::0:0{/gallery}

          

Rate this item
(2 votes)
Last modified on Wednesday, 06 February 2019 15:20