February 19, 2019

මධූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ෆේස්බුක් රස කතා එකතුව (PHOTOS)

මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකියාව ලැබුනා. එහිදී  ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්ද අත්අඩංගුවට ගැණුනු අතර ඒ පිළිබඳ සමාජ ජාලා හරහා හුවමාරු වුන සටහන් කිහිපයක් පහතින්.

          

Rate this item
(2 votes)
Last modified on Wednesday, 06 February 2019 15:20