April 23, 2024

චීනකොඩි වලින් සැමරූ අපේ නිදහස

February 05, 2019

" මං දැන් අවුරුදු 30ක් විතර පාරේ එක එක ඒවා විකුණනවා. හදුන්කූරු, කපුරු එහෙම. මේ දවස් වලට නම් කොඩි ව්කුණනවා. කොඩි ගන්නවා කට්ටිය ගොඩක්. දවසට 600ක් විතර හොයාගන්න පුලුවන්. මේ රත්තරන් පාට කෑල්ලත් එක්ක එන කොඩිය චීනේ ගහන්නේ. ලී එක ලංකාවේ. අපි දන්නවා. අපිට හුරුයි. අනිත ඔය වාහන වල එල්ලන ස්පොන්ච් එකවගේ එක චීනේ. ඉතුරු උනොත් බඩු ලබන අවුරුද්දට තියා ගන්නවා.  " 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 February 2019 12:43