April 24, 2024

රෝහිත-ටටියානා විවාහයේ ජායාරූප (PHOTOS)

චිචි යන ආදර නාමයෙන් හදුන්වන රාජපක්ෂ පවුලේ බාලයා අත ගන්නේ ඔහුගේ දීර්ඝකාලීන පෙම්වතිය ටටියානා ලී යි.

මේ විවාහය ඉතා සුවිශේෂි විවාහයක්. වෙනත් දේශපාලන පවුල් වල විවාහයන් මෙන් මේ විවාහය පැවැත්වෙන්නේ තරු පන්තියේ හෝටලයක නොවේ.

මේ විවාහය පැවැත්වෙන්නේ වීරකැටිය ගම්මානයේ මැදමුලන නිවසේදීය. මේ විවාහයට සැපයෙන සියලූම ආහාර දේශීය ගැමි ආහාර වනවා. එම ආහාර සකසන්නේ අසල්වාසී පවුල් විසිනුයි. රටට ප්‍රසිද්ධ නොකලද මුලු මැදමුලන ගම්මානයටම මෙම විවාහයට ආරාධනා කර තිබෙනවා.

අමුත්තන්ට පිළිගැන්වෙන පළමු පිළිගැනීමේ බීම වන්නේ රණවරා, දිවුල් යුෂ සහ බෙලිමල් ය. මැටි හට්ටි වල පිළිගැන්වෙන ආහාර ගමේ ආරයට සැකසුනු දේශීය ආහාර වීමත් විශේෂයකි. එම ආහාර සැකසීම රාජපක්ෂ පවුලේ අසල්වාසී ගම්වාසීන් විසින් දැනටමත් භාරගෙන ලහි ලහියේ සිදු කරමින් සිටියි. තවද මෙම විවාහයට කිසිදු මස් වර්ගයක් භාවිතා නොකිරීමද රාජපක්ෂ පවුලේ තීරණයකි.

විවාහ ඇරයුම්පතේ සිට මගුල් පෝරුවේ සැරසිලි දක්වා සියලූම දේ ඉතාම සරලව චාම්ව පරිසර හිතකාමීව සිදු කිරීමට නියමිතය.

සබැඳි පුවත් : http://am.lk/local-news/item/41022-2019-01-24-07-17-33

Image may contain: 2 people, people smiling, outdoor

Image may contain: 1 person, smiling, outdoor

Image may contain: 12 people, people smiling

Image may contain: 1 person, standing

Image may contain: 4 people, people standing and suit

Image may contain: 4 people, people smiling, people standing and wedding

Image may contain: 6 people, people smiling, people standing and wedding

Image may contain: 3 people, people smiling, wedding

Image may contain: 8 people, people standing and wedding

Image may contain: 4 people, wedding

Image may contain: 8 people, people smiling

Image may contain: 4 people

</

a>

Image may contain: 3 people, people smiling, indoor

Rate this item
(5 votes)
Last modified on Friday, 25 January 2019 09:50