March 29, 2024

ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගත් පිරිසට ෆේස්ක්බුක් ඔස්සේ දැඩි විරෝධයක් (PHOTOS)

ත‍්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර ඓතිහාසික දාගැබක නටබුන් මත තරුණ පිරිසක් නැගී ගත් පින්තූර සමාජ ජාලයන් වෙත මුදා හැර ඇත.

එම පින්තූරවලට සමාජ ජාලාවෙතින් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

මීට පෙර මෙවන් අවස්ථා කිහිපයකදීම එල්ල වූ විරෝධය මත අදාල පුද්ගලයන් සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කෙරින.

බෞද්ධ තොරතුරු කේන්ද‍්‍රය විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 January 2019 13:05