April 25, 2024

දෙරණ සිදූට වැට බඳී

මේ දින වල ජනප්‍රිය ළමා නළුවා බවට පත්ව සිටින සිදූ ටෙලි නාට්‍යයේ සෝරත චරිතයට පණ පොවන කවිෂ් විහඟට වෙනත් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමට නොහකින් වන ලෙස දෙරණ නාලිකාව ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

කවිෂගේ දෙමව්පියන් විසින් මෙම තොරතුරු ඉරිදා ලක්බිම පුවත්පතට පවසා තිබේ.

දරුවාගේ අධ්‍යාපන කටයුතු අවසන් කර තවත් නිර්මාණ සඳහා දායකවීම වැලැක්වීම වඩාත් හොඳ බවට තීරණය කළ නිසා දෙරණ මඟින් ඉදිරිපත් කල මෙම ගිවිසුමට තමන්ද එකඟ වූ බව එම දෙමව්පියන් පවසා ඇත.

මේ වන විට එම ටෙලිනාට්‍යයේ කොටස් 650කට අධික ප්‍රමාණයක් ද විකාශය වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 January 2019 13:46