April 25, 2024

පුංචි ක්‍රිකට් නායක ආර්චි මිය ගිහින්ද?

පසුගිය දිනක ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරඟයේ නායකත්වයට පත්වූ අර්චි නමැති 8 හැවිරිදි කුඩා දරුවා ඔබට මතක ඇති.

දරුණු හදවත් රෝගයකින් පෙළෙන මේ කුඩා දරුවාගේ සිහිනය සඵල කරන්නට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තා.

ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට හා ආදරයට පාත්‍ර වුන මේ මේ පොඩිත්තා අද අවාසනාවන්ත ලෙස මිය ගිය පුවතක් අන්තර්ජාලය ඔස්සේ පැතිරෙන්නට වුණා.

ඒ කෙසේ වෙතත් ඒෂියන් මිරර් අප විසින් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ එය අසත්‍ය පුවතක් බවය.

Rate this item
(1 Vote)