April 19, 2024

මම විවාහ වෙන්නේ නැහැ - මහින්දගේ බාල පුතු කියයි

December 31, 2018

පුවත්පත් වාර්තා වල පරිදි තමන් ලබන වසරේ ජනවාරි 24 විවාහ නොවන බව හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

 

ඔහු පවසන්නේ සමාජ මාධ්‍ය වල හුවමාරු වන මංගල ආරාධනා පත්‍රයේ ඇති තොරතුරු සාවද්‍ය බවය.

Rate this item
(0 votes)